Gurukam ගුරුකම් சூனியம்

Sri Lankan Best Washi Gurukam Web Site. Sri Lankan

මුදල් ලාභ සදහා සහ ව්‍යාපාර දියුණුවට

මාතාංගේශ්වරී යන්ත්‍රය, මහා මාතාංගේශ්වරී යන්ත්‍රය, සීවලී යන්ත්‍රය, ශ්‍රී භූවනේශ්වලි යන්ත්‍රය, වජ්ජ්‍ර මණ්ඩලය, විජයරාජ යන්ත්‍රය යන යන්ත්‍ර මුදල් ලාභ ලැබීමට හා ව්‍යාපාර දියුණුවට සුදුසුයි. මෙම යන්ත්‍ර නියමිත පුජා තබා ජිවම්කර පැළදීමෙන් බොහෝ දියුණුවක් ලබා ගත හැක. මෙට අමතරව “කළ එළි වශී යන්ත්‍රය” නමින් අති ප්‍රභල වශී යන්ත්‍රයක් අප විසින් සකස් කරමු. එම යන්ත්‍රයෙන් ව්‍යාපාරිකයන්ට නොසිතු දියුණුවක් ලබා ගැනීමට හැකි අතර හදිසි ධන ලාභ ලැබීමට මහා ලක්ෂ්මි දේව මෑණියන්ට පුජාවක් පැවැත්වීමද යහපත්ය

One thought on “මුදල් ලාභ සදහා සහ ව්‍යාපාර දියුණුවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *